මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න – හිස්බුල්ලා

Local

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් රජයට පවරා ගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරයි.

හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ය.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි රජයෙන් මුදල් ලැබී ඇති බවට සිදු කරන ප‍්‍රකාශ නැවත ප‍්‍රතික්ෂේප කරන බව ද හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ ය.


READ MORE:  මහා සංඝරත්නය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි