විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්

Local

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතු අක්‍රීය වීමෙන් විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බලාගාරවලට ලබා ගන්නා ඉන්ධන සඳහා හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මෙලෙස විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවා තිබේ.


READ MORE:  නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට