පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා

Local

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප‍්‍රචාරණ වැඩසටහන් දිවයින පුරා අද සහ හෙට සිදු කෙරේ.

එම ප‍්‍රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ, ඊ කැන්වසින් නමිනි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්මාර්ට් ජංගම දුරකතන ‍යෙදවුමක් හරහා මැතිවරණ ප්‍රචාරණය ඇරඹීමට ද නියමිත ය.

ඒ, පොදුජන පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදවුමක් (App)හරහා ය.


READ MORE:  පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නාම යෝජනා 05ක්...