Author: Romesh Amarasinghe
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා කාරක සභාව හමුවට කැඳවා තිබුණේ, පස්වරු 6.00ට පමණ ය. […]
සහරාන් සමග අවි පුහුණුව ලැබූ 3 දෙනෙකු අත්අඩංගුවට
ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොහොඩ් සහරාන් සමග නුවරඑළිය ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී […]
ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියෙන් හතුරුසිංහ ඉවතට
ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබේ. චන්දික හතුරුසිංහ සහ […]
පොදුජන පෙරමුණ Smart වෙයි: e-canvassing දිවයින පුරා
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රචාරණ වැඩසටහන් දිවයින පුරා අද සහ හෙට සිදු කෙරේ. එම ප්‍රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ, ඊ කැන්වසින් නමිනි. එහිදී ශ්‍රී […]
සිංහයන් ඉදිරියේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජයග්‍රහණය කළේ ය. මෙම තරගයේ ජයත් සමග සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වී හමාරයි. […]
මඩකලපුව විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් හරි රජයට ගන්න – හිස්බුල්ලා
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර 50%ක් රජයට පවරා ගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරයි. හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග […]
සයින්දමරුදු ඔත්තුව දුන් රියැදුරුට ජනපති අතින් රුපියල් ලක්ෂ 50ක්
සයින්දමරුදු ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන් ලොරි රථ රියැදුරාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. පාස්කු ප්‍රහාරයෙන් පසු […]
කසළ කන්ටේනර් ආපසු යැවීම ගැටලුවක්
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කරයි. එම පුවත්පත සඳහන් කළේ, අදාළ කන්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන […]
පිළියන්දල නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට
පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ නිවසකින් විදුලි ඩෙටනේටර් 290ක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ අදාළ ඩෙටනේටර් ඔවුන්ට ලබා දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව […]
ලංකාව අල්ලාගෙන සිටි විදේශිකයින් කතරගම ගැන කළ සටහන්
කතරගම පුදබිම පිළිබඳව පුරාවෘත්තයන් රැසක් පවතී. අප රට අල්ලා ගත් විජාතිකයින්ගේ වැඩි අවධානයක් කතරගම පුදබිම වෙත යොමු කර ඇති අතර ලක්දිව පාලනය කළ විජාතිකයින් විසින් කතරගම පුදබිම පිළිබඳව කළ සටහන් […]