Author: Romesh Amarasinghe
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ ජය ගනී
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්තය මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ, සුපිරි පන්දු වාරයේදී නවසීලන්තය පරදවමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 […]
සහරාන් සමග පුහුණුව ලැබූ මහරගමදී අත්අඩංගුවට ගත් තරුණයා CIDය භාරයට
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී […]
වෛද්‍ය සාෆි යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. සැකකරුට එරෙහිව එල්ල වී […]
කැන්ගරුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අද එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය කඩුලු 8ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමත් […]
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් – සජිත් ප්‍රේමදාස
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය අපේකෂකයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බව උදුදුම්බර සහ පාතදුම්බර ප්‍රධාන සංඝනායක […]
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් යටතේ මෙලෙස […]
උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වන දා දක්වා පැවැත්වෙනු […]
පාස්කු ඉරිදා ප්‍රහාරය: රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමෙන් රට තුළ යළි අවදානමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යොමු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ යළි රට තුළ අවදානමක් මතුව තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් […]
විටින් විට විදුලිය බිඳ වැටීමේ අවදානමක්
ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතු අක්‍රීය වීමෙන් විටින් විට විදුලිය බිඳ වැටිය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය […]
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු පවසා තිබේ. ඒ, අදාළ ගිවිසුම පිළිබඳව ඩේලි […]