Author: Romesh Amarasinghe
ඉදිරි ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි?
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. ඒ, ඊයේ (26) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. ඒ […]
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් […]
මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්…
මිය ගිය පුද්ගලයෙකුගේ මිහිදන් කර තිබූ සිරුරක් දින 28කට පසුව කිසිවෙකු විසින් සොරා ගෙන යෑමේ සිද්ධියක් අද පෙරවරුවේ ගලේවෙල පොසිල් බල ප්‍රදේශයේ නිකවැහැර පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා විය. ගලේවෙල පොලීසියට ලැබුණු […]
ජීවිත රැසක් අහිමි කරමින් කඩා වැටුණු ගොඩනැගිල්ල කාම්බෝජ අගමැති නිරීක්ෂණය කරයි
කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ හානිය එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා නිරීක්ෂණය කර තිබේ. පසුගිය සෙනසුරාදා (22) මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටිණි. අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව […]
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි. ඒ, මෙම පෙත්සම ප්‍රසන්න […]
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය. තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා […]
කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසම් සභා, කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැටවීමට උත්සහ කරන බවත් […]
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්නා – මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව රැකියා ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් දෙමව්පියන්ට පාසල් මුර කිරීමට අවස්ථාව සලසා දුන් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා මේ බව […]
පාස්කු ඉරිදා ප්‍රහාරය: වැරදිකරුවන්ට දඬුවම් නොදුන්නොත් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වෙනවා – අස්ගිරි මහ නාහිමි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු නොකරන්නේ නම් රජයට එරෙහිව ජනතා අප්‍රසාදයක් පළ වන බවට කිසිදු සැකයක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි. […]
කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා – අගරදගුරු හිමිපාණන්
කිසිදු මුස්ලිම් පුරවැසියෙකුට එරෙහි නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අගරදගුරු හිමිපාණන් මේ අදහස් පළ කළේ ඊයේ (20) රෝමයේ සංචාරයක් අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් […]