කිසිදු මුස්ලිම් අයෙකුට එරෙහි වන්න එපා – අගරදගුරු හිමිපාණන්

කිසිදු මුස්ලිම් පුරවැසියෙකුට එරෙහි නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අගරදගුරු හිමිපාණන් මේ අදහස් පළ කළේ ඊයේ (20) රෝමයේ සංචාරයක් අතරතුර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් […]

වැඩ කරනවා නම් ඇස් ගිලුණු මහන්සි පෙනුමක් ඕනෙ-ඒ ඔක්කොම මට තියෙනවා

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර කහවත්ත […]

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෞරව‍නීය තීන්දුවක් ගන්නවා – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන ගෞරව‍නීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය […]

සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් – උදය ගම්මන්පිල

2012 වසරේ පැවති ජන සංගණනයට අනුව සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය. ජන […]

කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි

අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය […]

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කොළඹ කාසල් කාන්තා රෝහලේදී හා ද සොයිසා කාන්තා රෝහලේදී සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ […]

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය බැසිල් හෙළි කරයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි ඉදිරියේදී පවත්වනු ලබන පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මාතර අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට […]