පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට ජනපති හා අගමැති වගකිව යුතුයි – සරත් ෆොන්සේකා

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ, අද කැලණියේ පැවති උත්සවයකින් […]

මිහිදන් කළ සිරුරක් සොරාගෙන ගිහින්…

මිය ගිය පුද්ගලයෙකුගේ මිහිදන් කර තිබූ සිරුරක් දින 28කට පසුව කිසිවෙකු විසින් සොරා ගෙන යෑමේ සිද්ධියක් අද පෙරවරුවේ ගලේවෙල පොසිල් බල ප්‍රදේශයේ නිකවැහැර පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා විය. ගලේවෙල පොලීසියට ලැබුණු […]

ජීවිත රැසක් අහිමි කරමින් කඩා වැටුණු ගොඩනැගිල්ල කාම්බෝජ අගමැති නිරීක්ෂණය කරයි

කාම්බෝජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ හානිය එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා නිරීක්ෂණය කර තිබේ. පසුගිය සෙනසුරාදා (22) මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටිණි. අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව […]

පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි. ඒ, මෙම පෙත්සම ප්‍රසන්න […]

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය. තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි පවසා […]

කාදිනල් හිමියන් ආණ්ඩුවට වතිකානුවේදී දෙහි කපයි

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රජය තවමත් වසන් කරන බවත් ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසම් සභා, කමිටු පත් කර තිබුණත් සිදුවීමේ වගකීම එකිනෙකා වෙත පැටවීමට උත්සහ කරන බවත් […]

ලෝක කුසලානය 2019 : ඇෆ්ගනිස්තානය පරදවා ඉන්දියාවට ලකුණු 11ක තියුණු ජයක්

2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (22) සවුත්හැම්ප්ටන් හිදී නිමාවට පත්විය. එහි දී ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූයේ අවමන් සහගත පරාජයකින් සිය […]