අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ – මහේල ජයවර්ධන

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට […]

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදු වන බව අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු පවසා තිබේ. ඒ, අදාළ ගිවිසුම පිළිබඳව ඩේලි […]

නෙදර්ලන්ත තානාපතිනිය පාපැදියෙන් කොළඹ මහ නගර සභාවට

නෙදර්ලන්ත තානාපතිනිය(Joanne Doorneward) පසුගිය සිකුරාදා (05) සන්ධ්‍යාවේ ටොරින්ටන් නිල නිවසේ සිට කොළඹ නගර සභාවට බයිසිකලය පැද්දාය. සාමාන්‍ය තානාපති සම්ප්‍රදාය අනුව තානාපති සේවය හෙවත් විදේශ රාජ්‍ය දූතයන් යනෙන විට තම රටේ […]

රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

තමන් බලයේ සිටින තාක් රටට හානි දායක වන ආකාරෙයේ කිසිදු විදේශීය එකඟතාවයකට එළඹීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු […]

“සංගාගේ වචන අපිව දිරිමත් කළා” – ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර්

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි. එසේම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කීරීමේ හැකියාවක් ඇති කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරමුණේ පසු වෙයි. දකුණු අප්‍රිකානු […]

ශ්‍රී.ල.නි.ප.ය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා කිසිදු එකඟතාවකට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද […]

මගේ මව, පියා නිර්මාණය කළ පක්ෂය දැන් නැහැ – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

වර්තමානයේ තිබෙන්නේ මම දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, ඇගේ මව සහ පියා නිර්මාණය කළ පක්ෂය දැන් නොමැති බව […]

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන […]

චන්දික හතුරුසිංහ ඇතුළු 06ක් ඉවත් කිරීමේ සූදානමක්

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් […]