ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සුමුලුවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ එය රට පුරා ජයඝෝෂා නංවන දිනයක් බවට පත්වන බව, අද පැවති මාධ්‍ය හමුවට එක් […]

හක්මීමන බැංකුවක කොල්ලයක්

හක්මීමන – බෙලිඅත්ත මාර්ගයේ ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඊයේ පස්වරුවේ කොල්ල කා තිබේ. යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස කොල්ල කෑම සිදු කර තිබේ. පොලීසිය සඳහන් […]

පුදුමාතලන්හි සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සොයා ගැනේ

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් 388ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, පුදුමාතලන් ප්‍රදේශයේ ධීවර වාඩියක් අසළ වැලි යට සඟවා තිබියදී මෙම හක් […]

ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ කමිටුව සෑම මසකම 10 වන දා රැස්වීමට නියමිත වුවත්, අද සෙනසුරාදා දිනය […]

මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කෙරේ

‍මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු […]

කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

‍කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් […]

එ.ජා.ප. සන්ධානය පිහිටුවිය යුත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි – සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවන්නේ නම් එම සන්ධානය පිහිටුවිය යුත්තේ ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේ කළ හොත් පමණක් යෝජිත […]

කොළඹ කුණු: අභියාචනාධිකරණයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට නියෝගයක්

කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාලු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි. ඔහු ප්‍රකාශ […]

දීපාල් සූරියආරච්චි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යයි

දීපාල් සූරියආරච්චි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යයි සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ දීපාල් සූරියආරච්චි මහතා 2019 අගෝස්තු 05 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරින් විශ්‍රාම ගොස් තිබේ. 2007 […]