Mahela Jayawardene set to coach Southampton-based side in The Hundred

Sports

Mahela Jayawardene
Mahela Jayawardene

Mahela Jayawardene looks set to be named as head coach of Southern Brave, The Hundred side based in Southampton.

Jayawardene, the former Sri Lanka batsman, has forged an excellent career in coaching, including twice leading Mumbai Indians to victory in the IPL. He also had a brief stint as a consultant coach with the England team and recently turned down an approach to work with the Sri Lanka side at the World Cup.

New Zealander Shane Bond looks set to be named as his assistant coach.

While neither deal is yet finalised, it is understood talks are at an advanced stage and could be concluded imminently.

Several of The Hundred sides are finalising their arrangements over their prospective coaching staffs. ESPNcricinfo revealed earlier in the week that Andrew McDonald was set to be named as head coach of Birmingham Phoenix, with Dan Vettori as his deputy, while the London Standard reported that Shane Warne was set to be named as coach of London Spirit, the team based at Lord’s.

Trent Rockets, meanwhile, are understood to be keen to secure Stephen Fleming as their head coach. The salary of each coach is believed to be £65,000.

– Cricinfo

Sinhala:

එංගලන්ත ක්‍රිකට් පාලන අධිකාරියේ අනුමැතිය ඇතිව පළමු වතාවට පැවැත්වීමට නියමිත පන්දු 100 ක්‍රිකට් තරගාවලියක් 2020 වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 8 අතරේ සිටින සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මහේල ජයවර්ධන හට ලැබීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බව වාර්තා වේ.

මහේල 2017 සහ 2019 වසර වලදී මුම්බායි ඉන්දියන් පිල ජයග්‍රහණය සඳහා මෙහයවූ පුහුණුකරු ලෙස ලොව පුරා ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්විය.

READ MORE:  ISIS shift in strategy may threaten India, Sri Lanka, warns Indian intel

එසේම මහේල ජයවර්ධන දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි තැන දිනාගෙන සිටියි. 

RECORDS / COMBINED TEST, ODI AND T20I RECORDS / BATTING RECORDS / MOST RUNS IN CAREER
RECORDS / COMBINED TEST, ODI AND T20I RECORDS / BATTING RECORDS / MOST RUNS IN CAREER (Source: Crickinfo)

ජයවර්ධනගේ සහාය පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු වේගපන්දු යවන්නෙක් වන ෂේන් බොන්ඩ් පත් කිරීමට ඉඩකඩ ඇති අතර මේ ගිවිසුම් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ නමුත් තරග වදිනු ලබන ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පිළිබඳ තොරතුරු මේ වසරේ ඔක්තොම්බර් මාසයේ දී ප්‍රකාශ කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සූදානමින් සිටී.

මේ තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම්වල සෑම පුහුණුකරුවෙක් හටම තනතුර අනුව අවම අශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 150කට ( £65,000 ) ආසන්න මුදලක් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ.