මිනී මවුස්ට වසර 30ක් තිස්සේ හඬ කැවූ රසී ටේලර් මිය යයි
පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ ශිල්පිනී රසි ටේලර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 75 වන වියේ පසු වූ ඇය, ඇමරිකාවේ කැලිෆෝනියාහී දී ඉකුත් සිකුරාදා දින අභාවප්‍රාප්ත වූ බව වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කර තිබෙනවා.
සුප්‍රකට මිකී මවුස් චරිතයේ සහකාරිය වන මිනී මවුස් චරිතයට වර්ෂ 1986 සිට ඇය හඬ කවා තිබෙනවා.
එමෙන්ම ඇනිමේෂන් සිනමාපට, රූපවාහිනී වැඩසටහන් සහ තේමා උද්‍යානවල වැඩසටහන් සඳහා ද ඇය දායකත්ව දී තිබුණා.
ඇය විවාහ වූයේද මිකී මවුස්ට හඬ දුන් ශිල්පියා වන වේන් ඇල්වින් සමඟයි.
ඩිස්නි සභාපතිවරයා සහ ප්‍රධාන් විධායක නිලධාරි බොබ් ඉගර් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ රසි ටේලර්ට උපහාරය පුද කරන බවයි.
Russi Taylor, the actor who voiced Disney‘s Minnie Mouse for more than three decades, has died aged 75.
A statement from the Walt Disney Company announced that Ms Taylor had died in Glendale, California on Friday.
Born in Cambridge, Massachusetts on 4 May 1944, Ms Taylor said she met Walt Disney who first voiced Mickey and Minnie when visiting Disneyland as a child.
She was picked from 200 candidates to play Minnie after an audition in 1986, and would go on to voice the character in animated TV series, films and theme park attractions.
She also voiced roles in The Simpsons and other classic animated series, including The Little Mermaid, Buzz Lightyear of Star Command, and Kim Possible.
Her other Disney voices included Nurse Mouse in The Rescuers Down Under, as well as Donald’s mischievous nephews, Huey, Dewey and Louie, and their friend Webbigail Vanderquack in the original DuckTales animated series.
She married Wayne Allwine, who was the voice of her character’s partner Mickey Mouse, in 1991. They remained “as inseparable as their animated counterparts until Wayne’s death”, Disney said.
Bob Iger, Disney’s chairman and chief executive, paid tribute to Ms Taylor in a statement released on 25 July.
“For more than 30 years, Minnie and Russi worked together to entertain millions around the world – a partnership that made Minnie a global icon and Russi a Disney Legend beloved by fans everywhere,” he said.
“We take comfort in the knowledge that her work will continue to entertain and inspire for generations to come.”
We are sorry to report that Disney Legend Russi Taylor has passed away: https://t.co/8uphuNZy3i pic.twitter.com/FwAdJJYpqw
— Disney (@Disney) July 27, 2019
Russi Taylor, voice of Minnie Mouse and Simpsons characters, dies at 75
Statement from Disney Chairman and CEO Bob Iger on the passing of Disney Legend Russi Taylor: pic.twitter.com/4TpSVkT8BE
— Walt Disney Company (@WaltDisneyCo) July 27, 2019