නවසීලන්තයේ වඩාත් විශ්වාසදායකම ආගම බුද්ධාගම බව සමීක්ෂණයකින් හෙළි වේ

Religious

Buddhism is a trusted religion in New Zealand. Photo / File
Buddhism is a trusted religion in New Zealand. Photo / File

නවසීලන්තයේ වඩාත්ම විශ්වාසදායක ආගම බුදු දහම වන අතර එවැන්ජලිස්ත කිතුනුවන් එහි ප්‍රමුඛස්ථානය ගන්නා බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීමෙන් මසකට පමණ පසු වෙලින්ටන්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සමීක්ෂණය සිදු කරන ලද අතර, ප්‍රතිචාර දැක්වූවන් වෙනත් පුද්ගලයින්, කණ්ඩායම් හෝ ආයතන කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳව සොයා බැලීය.

සමීක්ෂණයේ කොටසක් අතරට විශේෂිත ආගමික කණ්ඩායම් කෙරෙහි කෙතරම් විශ්වාසයක් ඇත්දැයි ජනතාවගෙන් විමසීම ඇතුළත් විය. ඒ අනුව නවසීලන්ත ජාතිකයන් විසින් වඩාත්ම විශ්වාස කරනු ලැබු ආගම බ්වට බුද්ධාගම පත්ව ඇත.

2013 සංගණනයේදී නවසිලන්තයෙ බෞද්ධයන් 58,000 ක් පමණ සිටියහ.


In a survey of 1000 New Zealanders, taken a month after the Christchurch mosque shootings of 15 March 2019, we asked respondents how much they trusted people from different religious groups living in New Zealand.

We posed the question with reference to Catholics, Protestants, Evangelical Christians, Muslims, Hindus, Buddhists, atheists or agnostics, and Jews. We emphasised “living in New Zealand” as we were not interested in identifying New Zealanders’ trust in, for example, worldwide Catholicism or Islam.

We are not aware of any previous consideration of trust in different religious groups within New Zealand.

Buddhists most trusted, Evangelicals least

We used a five-point scale for responses complete trust, lots of trust, some trust, little trust and no trust at all. We converted ordinal data (e.g. first, second, etc) into cardinal data (one, two, etc) by assuming equal intervals between categories to give a mean trust score.

We found that the most trusted religious group in New Zealand is a small non-Christian group: Buddhists. In the most recent 2013 Census 58,000 Buddhists are recorded, out of about 3.9 million people who replied to the religious question. More people feel positively about Buddhists than not – 35% of New Zealanders have complete or lots of trust in Buddhists, while 15% have little or no trust.

READ MORE:  ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම

The least trusted religious group in New Zealand is a minority Christian group: Evangelicals (15,000 people in the 2013 Census). Fewer people trust Evangelicals than do not – 21% have complete or lots of trust, while 38% have little or no trust.

In terms of the mean trust score, the difference in trust between the most and least trusted religious groups is of a size that statisticians describe as “medium”.

New Zealanders’ trust in different religious groups

2019 survey, percentage and mean score, ranked from highest to lowest

Inputs by: nzherald.co.nz