සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ. පොලිස් මාධ්‍ය […]