Tag: අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු
කථානායකවරයා පිළිතුරු නොදී මාධ්‍යවේදීන් මගහැර යයි
අමෙරිකානු සමාගමකින් වැටුප් ලබන සේවකයෙකු කථානායකවරයාගේ සේවයට යොදවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ප්‍රසාද් කාරියවසම් නමැති පුද්ගලයෙකුට මෙලෙස අමෙරිකානු සමාගමකින් වැටුප් ගෙවන බවටත් පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කරන කාර්යභාරය […]