Tag: ප්‍රසන්න ජයවර්ධන
පූජිත්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ සලකා බැලීම ජූලි 31 වන දා දක්වා කල් තැබිණි. ඒ, මෙම පෙත්සම ප්‍රසන්න […]